සරාගී නිරූපණ ශිල්පිණියෙකුගේ අමුතුම ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුල සීඝ්‍රලෙස කතා බහට ලක්වී ඇත.
එම නිරූපිකාව විසින් හුරතල් කරන සිංහ පැටියෙකු ඇගේ මුහුණට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ ජාල තුල පැතිර යමින් පවතී.
මෙම වීඩියෝව මේ වනවිටත් ලක්ෂ 8කට අධික පිරිසක් නරඹා ඇති බවයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇත්තේ.
නැරඹු බොහොදෙනෙක් මෙහි අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම විඩියෝව අසත්‍යයක් බවත් වෙන කවුරුන් හෝ පිටත සිට වතුර ඉසින බෝතලයකින් ඇගේ මුහුණට වතුර ඉසින බවත්ය.
එම වීඩියෝව පහතින්.
වීඩීයෝව නැරඹීමට මෙතන ක්ලික් කරන්න
.
No comments:
Post a Comment